වැලි කතරට අපේ කම 🐫 🇱🇰 🇦🇪

වැලි කතරට අපේ කම 🐫 🇱🇰 🇦🇪

Event Location:

Zabeel Park, UAE

Event Description

ශ්‍රී ලංකේය අපේ කම ඩුබායි දේශයේ අභිමානවත්ව දිගහැරෙන වසරේ සොඳුරුතම සෞන්දර්යාත්මක අත්දැකීම.

අපේ ගම. වැලි කතරට අපේ කම 🐫 🇱🇰 🇦🇪

Taprobane Events සහ Sandstorm Events සුසංයෝගයෙන් 2024
නොවැම්බර් 10 වනදා උදෑසන 10 සිට මැදියම් රැය තෙක්
සබීල් පාක් පරිශ්‍රයේ සිට.

ප්‍රණීත ශ්‍රී ලාංකික ආහාර පාන භුක්ති විඳින්න
අපේ කම කැටිවූ කළා නිර්මාණ දැකගන්න
මෙකී නොකී සංස්කෘතික අංග ගණනාවකින් සුසැදි
මේ සුන්දර අත්දැකීම විඳගන්න ඔබත් නොවරදවාම පැමිණෙන්න

Sarith Surith and the News සංගීතයට දීර්ග නිහැඩියාවකට පසු ප්‍රසංග වේදිකාවේ ගීතවත් වන ඔබේ හදවතේ ගායන ශිල්පී Chamara Weerasinghe සහභාගී වන ඒ ආනන්දනීය සංගීත සන්ධ්‍යාව , Dinesh Gamage , Kaizer Kaiz සහ Shehani Kahandawala ද සමගින්.

අපේ කම දැනෙන අපේ කම විඳීම ශ්‍රී ලාංකේය ඔබ සඳහාම අපේ ගම 2024 නොවැම්බර් 10 දවස පුරා විවෘතයි.

📍Location – https://g.co/kgs/yVPsK1z

For more information-

Sumeda – 0543343364
Sampath -0524944176

❌ Event Expired
This event expired on August 12, 2024 4:27 am
🎟 Total tickets sold: 0
Event Location

Zabeel Park, UAE